Thursday 29 December 2011

බ්ලොගයට එන අයට New Year එකට සුභපතන්න ලේසි ක්‍රමයක්.





මම අද ඔයාලට දෙන්න යන්නෙ New Year එකට ඔයාලගෙ blog එකට දාගන්න  banner එකක් මේකත් මම අර කලින් නත්තලට දාගන්න දුන්න banner එක වගේම එකක් තමා ඒත් මම ඒක දානකොට ටිකක් පරක්කු උනා :( මොකද එතකොට මගෙ router කැඩිලනෙ තිබුනෙ). කොහොම උනත් කමක් නෑ මේ  post මේකනම් ඔන්න පොඩ්ඩක් විතර කලින් දාන්න පුලුවන් උනා.

ඉස්සල්ලම මෙතනින් ගිහින් බලලා ඉන්නකො මේ banner එක හොදද කියල.

ඒක හිතට ඇල්ලුවනම් පහත කියල තියන විදියට දාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript
02.02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න





03. දැන් save කරන්න.





ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!.








No comments:

Post a Comment

 
powered by Blogger