Wednesday 29 June 2011

Photo එකක් text එකක් බවට පත් කරමු.





ඔයාල දැකල ඇතිනෙ  ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහර අයටනම් ඕවා දැක්කාම magik වගේ….  ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවා හදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software  එක download කරගන්න

හරි දැන් ඒක zip කරලනෙ තියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.




දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා පැත්තෙන් තියන කොටුවට text එක විදියට convert වෙන්න ඕන අකුරු ටික දෙන්න(ඕකෙ තියන අකුරු ටිකම තිබ්බානම් තමා වැඩේ ගොඩක් සාර්තක).

දැන් Open Image මත click කරලා convert කිරීමට අවශ්‍ය Image එක තෝරන්න.

හරි දැන් Convert මත click කරලා තෝරගත්ත Image එක text එකක් බවට  හරවාගන්න පුලුවන්.
දැන් ඔය text එක Clear මගින් මැකා දැමීමටතත් Copy Text මගින් text එක Copy කරගැනීමටත් Save Text මගින් Save කරගැනීමටත් පුලුවන්.

ඊට පස්සෙ ඔය text එක copy කරලා ඔයාලට ඕනා තැනකට දාගන්න පුලුවන්. ඔන්න එහෙනම් දැන් වැඩේ කරගන්න  විදිය පැහැදිලිනෙ. 


4 comments:

  1. එල මචං

    ReplyDelete
  2. Tanks මචං comment එකට

    ReplyDelete
  3. නියමයි සහෝ එල එල මම මේක කර ගත්තෙ වෙන සයිට් එකකින්....ම්ම් මෙකත් එල මචං

    ReplyDelete
  4. සුපිරි කොල්ලො........වෙල් ඩන්

    ReplyDelete

 
powered by Blogger